VEERAKOON DARANASIRI | A3BOOk
08.පරිච්ඡේදය.
සවස දළදා තේවාවේ හඩත් සමගම ඔව්හු මාලිගාවෙන් සමුගෙන වැව වටේට ගොස් පසුව තම තමන්ගේම නේවාසිකාගාර බලා පිටත්ව ගියේය.
කාලය සෙමෙන් ගෙවී ගිය අතර නිවාඩු කාලයේ උපුලී සිරිල්ගෙන් සමුගෙන ගම්රට බලාගිය අතර සිරිල් පාඩම් වැඩවල නිරතවෙමින් නේවාසිකාගාරය තුල ම කාලය ගතකරන්නට විය.නව පත්වීම් ලබා පැමිණි අංශාධිපති ලෙස කටයුතු කරන ජයනෙත්ති ඉද්දමල්ගොඩ මැතිණියගේ අවධානය සිරිල් කෙරෙහි යොමුවිය.ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට පොත පත සපයා දීම ආදී කටයුතුවලට අමතරව මහාචාර්ය වරිය සමග ඇගේ කුන්ඩසාලයෙහි දෙමහලකින් යුත් ඇගේ නිවස ...  more
No login
gif
Please login or register