Dr.Y.K.S.S.Lakmal Sugathadasa | A3BOOk
Please login or register
ක්ලියෝපැට්රා 👸👸

ඇය ඊජිප්තු ඉතිහාසය තුල වඩාත් කැපී පෙනෙන රැජිණක් වශයෙන් ඉතිහාස ගතව ඇත.
වයස අවුරුදු 17 දී සිංහාසනයට පත් වූ අතර වයස අවුරුදු 39 දී මිය ගියාය. ඒවගේම ඇයට භාෂා 9ක් කතා කල හැකිව තිබුණි.
ඇය පුරාණ ඊජිප්තු භාෂාවද දැන සිටි අතර ඇයගේ රාජවංශයේ සුවිශේෂී වන හයිරොග්ලිෆික්ස් කියවීමට පවා දැන සිට ඇත .
මීට අමතරව, ග්‍රීක භාෂාව සහ පාර්තියන්, හෙබ්‍රෙව්, මේදස්, ට්‍රොග්ලොඩයිට්, සිරියා, ඉතියෝපියා සහ අරාබි භාෂා දැන සිට ඇත.
මේ දැනුමෙන් ලොව ඕනෑම පොතක් ඇයට කියවීමට හැකි විය. භාෂාවල...  more