Buddika sadaruwan | A3BOOk
5th ODI Srilanka vs Australia මැච් එක බලන්න යන හැමොම Australian Team එකට ස්තුතියි කියලා බැනර් අරන් යන්න මේ අමාරු කාලේ ඔවුන් අපේ රටට ආපු එකම වටිනවා❤️❤️❤️