Dineth Bandara | A3BOOk
Please login or register
ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ලෝකයේ උසම කන්ද, විශාලතම රට, දිගම ගඟ.. ඊට එහා ඔබ ජීවත් වන ලෝකය ගැන දැනගත යුතු බොහෝ දෑ පවතින බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ලෝකය ගැන තවදුරටත් නොදත් නමුත් දැනගත යුතුම පොදු කරුණු කිහිපයක් පිළිබඳවයි.
01. ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය

ඇන්ටාක්ටිකාව

02. ලොව දිගම ගඟ

නයිල් ගඟ

03. ලොව දිගම කඳු පන්තිය

දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය

04. ලොව දිගම ඇළ

චීනයේ ග්රැන්ඩ්.ඩී.ක්‍රැනල්

05. ලොව විශාලතම මහද්වීපය

ආසියා මහද්වීපය

06. ලොව විශාලතම සාගරය

පැසි...  more