Chinthaka kumarasingha | A3BOOk
1977දී පෘථිවියෙන් නික්ම ගිය, ගමනාන්තයක් නොදන්නා දීර්ඝ චාරිකාවක වසර 43ක් තිස්සේ තවමත් යමින් සිටින 'වොයේජර් 1' යානය 1990 පෙබරවාරි 14 දින අප සූර්යග්රහ මණ්ඩලයේ අවසාන සීමාව හැර යාමට පෙර අවසන් වරට ලබාගත් පෘථිවියේ ඡායාරෑපය pale blue dot නම් වේ..

මෙය ලබාගන්නා විට යානය තිබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක දුරිනි. මෙම ඡායාරෑපයෙන් පසු යානයේ කැමරාව අක්රීය කල අතර 2027දී පමණ යානය සම්පූර්ණයෙන්ම මිය යාමට නියමිතය. යානයට අප අයත් ක්ෂිරපථයෙන් ඉවත් වීමට පමණක් තවත් වසර 30000ක් පමණ ගමන් කිරීමට සිදුවනු ඇත..

නාස...  more