Thisula kawshika | A3BOOk
අපායේ පාලකායා සාතන්නොහොත් ලුසිෆර්

සර්ව බලදාරී එහෙමත් නැත්තං දෙවියන් දිව්‍ය ලෝකය මැව්වාට පසුව දෙවියෝ සුර දූතයන්ව මැව්වා ඒ සුරදූතයෝ අතරිනුත් අග්‍ර සුර දූතයො එහෙමත් නැත්තං Arch angles ලාවත් මැව්වා..ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් කිහිප දෙනෙක් තමා මයිකල්,ලුසිෆර්,ඇසරෙල්,ගේබ්‍රියල්,රෆායල් කියන්නෙ...ඉතින් ඔය ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් දෙවියන්ට සමාන ලස්සනක් ඇති ඒ හා සමාන පෙනුමින් යුතු දෙව්ලොව කඩවසම්ම ලස්සනම හැම අතින්ම පරිපූර්න ආර්ක් ඒන්ජල් උනේ ලුසිෆර්...මොහු දෙවියන් වහන්සේ ගාවට දෙවෙනියට බලවත් කියල තමා කියන්නෙ......  more