Bhagya Athukorala | A3BOOk
Please login or register
ඔබේ සෑම අරමුනක්ම අතීතයට නොව වර්තමානයට බාර දෙන්න.අනාගතයක් ලස්සන වෙන්න යහපත් අතීතයකින් නිසා මේ ගෙවන තත්පරයත් ඔබට සාර්තක අතීතයක් කරගන්න හැකියාව තියෙනවා.

වතුර වීදුරුවක හරි අඩක් පිරී තිබෙන විට අයෙක් එහි අඩක් පමනක් ඇති බව සිතුවත් ඔබට පුලුවන් එය හිස් නෑ,එහි අඩක් වෙනකන් වතුර තියෙනව.කියල ධනාත්මක ව සිතන්න.

ජීවිතේ ඔබට තියෙන අරමුනු වලට පාර කියන්න ඕන ඔබමයි.ඉතින් ධනාත්මකව සිතන්න.❤️