මායාව 😋😛                              මල් පිපුනට හැම දවසෙ ම          උදේකට     පරවෙනවා නොවෙ ද හැන්දෑ   වෙලාවට     හිමිදිරි පාන්දර පිනිපොද            රටාවට     ගිනියම් අව්ව එයි මැදියම්        දවාලට               ✳️අරුණැල්ලෙම පිනි ගුලිවෙයි කලාවට                       තණකොල වලට මුතු ඇමිණෙයි රටාවට                               නියගය නිම වෙයි වැහි එන සොබාවට ...  moreමායාව 😋😛 
                          
   මල් පිපුනට හැම දවසෙ ම          උදේකට 
    පරවෙනවා නොවෙ ද හැන්දෑ   වෙලාවට 
    හිමිදිරි පාන්දර පිනිපොද            රටාවට
     ගිනියම් අව්ව එයි මැදියම්        දවාලට    
           ✳️අරුණැල්ලෙම පිනි ගුලිවෙයි කලාවට   
                    තණකොල වලට මුතු ඇමිණෙයි රටාවට
                               නියගය නිම වෙයි වැහි එන සොබාවට 
                              වැහි ලිහිණියෝ මොර දෙයි නීලබරේ සිට...................🎄♥️