වේයා සහ තුඹස 🐝💥                        මැටි ගුලියයි 🐝                      🐝  මැටි ගුලියයි          💥එකතු කරාලා        හැදුවේ නුඹ මාළිගයකි ✴️          කවුලු තනාලා 🌹😊...  moreවේයා සහ තුඹස 🐝💥
                        මැටි ගුලියයි 🐝
                      🐝  මැටි ගුලියයි 
         💥එකතු කරාලා 
       හැදුවේ නුඹ මාළිගයකි ✴️
          කවුලු තනාලා 🌹😊
         මිමි මනින්න 🍁💮
         වැට බදින්න පුරුදු වෙලාදෝ ⭐
                 ✳️ කාටුන්වල මාළිඟ මෙන් 
           කොහොම හැදුවදෝ. ?😍🐝