🔥ඉතිහාසය 🔥
🔴 රාජධානි වල ආරම්භක පාලකයන් 
🌟අනුරාධපුරය 
          ◾පණ්ඩුකාභය රජතුමා .
🌟පොලොන්නරුව : 
           ◾1වන විජයබාහු රජතුමා .
🌟දඹදෙණිය : 
           ◾3 විජයබාහු රජතුමා .
🌟යාපහුව : 
          ◾1 වන බුවනෙකබාහු රජතුමා .
⭐කුරුණෑගල : 
          ◾2 බුවනෙකබාහු රජතුමා .
⭐ගම්පොළ : 
         ◾4 වන බුවනෙකබාහු රජතුමා
⭐කෝට්ටේ : 
          ◾6 වන පරාක්‍රම බාහු රජතුමා .
⭐මහනුවර : 
        ◾සේනාසම්මත වික්‍රමබාහු රජතුමා .
💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා : 
         ◾5 වන මිහිදු රජතුමා ....  more🔥ඉතිහාසය 🔥
🔴 රාජධානි වල ආරම්භක පාලකයන් 
🌟අනුරාධපුරය 
          ◾පණ්ඩුකාභය රජතුමා .
🌟පොලොන්නරුව : 
           ◾1වන විජයබාහු රජතුමා .
🌟දඹදෙණිය : 
           ◾3 විජයබාහු රජතුමා .
🌟යාපහුව : 
          ◾1 වන බුවනෙකබාහු රජතුමා .
⭐කුරුණෑගල : 
          ◾2 බුවනෙකබාහු රජතුමා .
⭐ගම්පොළ : 
         ◾4 වන බුවනෙකබාහු රජතුමා
⭐කෝට්ටේ : 
          ◾6 වන පරාක්‍රම බාහු රජතුමා .
⭐මහනුවර : 
        ◾සේනාසම්මත වික්‍රමබාහු රජතුමා .
💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා : 
         ◾5 වන මිහිදු රජතුමා .
💫චොලයන්ගෙන් රට නිදහස් කරගත්තේ :       
         ◾1 වන විජයබාහු රජතුමා .
🔴පොළොන්නරු රාජ්‍ය බිද වැටීමට හේතු 🔴
⭐දුර්වල පාලකයන් බලයට පත් වීම.
🌟කාලිංග හා පාන්ඩ්ය වංශිකයන් අතර බල අරගලය 
⭐ආර්ථික පරිහානිය.
🌟කාලිංග මාඝගේ ආක්‍රමණය .
🔴පැරණි නගර පරිහානියට හේතු🔴
⭐සතුරු ආක්‍රමණ
⭐මධ්‍යගත පාලනය බිද වැටීම.
⭐ජනතාව වෙනත් ප්රරදේශවලට සංක්‍රමණය වීම.
⭐වෙළදාම හා ගමනාගමනය කටයුතු අඩපණ වීම.