Vimansa Aththanayaka | A3BOOk
ගසක් තම මල් අමතා කී කවිය ? ? ?
ගණන් කර බැලූ විට තවත් මල් කීපයක් 🌸🍃🍁   පිපෙන්නට නියමිතව 🌼🌳🍃  ඉතිරි  වී ඇති බැවින්    කැමැත්තෙන් පරවෙන්න 🌸 🍃 🌺  කැමති මල් සිටී නම්  සුළඟ එන්නට කලින්  වරක් අත් ඔසවන්න 😋🍀🌷