11 ශ්‍රේණිය විද්‍යාව I කොටස - 2019 දෙවන වාර පරීක්ෂණය (වයඹ පළාත)
- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - මෙම ප්‍රශ්න පත්‍රය සදහා ලකුණු 40 ක් ලැබේ.
 - ඔබට සැපයෙන පිළිතුරු පත්‍රය එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති කව අතුරින් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසදෙන කවය තුළ "x" ලකුණ යොදන්න.
 - කාලය පැය එකයි.
 - බහුවරණ ප්‍රශ්න 40කි. = (1 x 40)