2025 Al/L Physics - Online Classes - English & Sinhala Medium | A3BOOk

2025 Al/L Physics - Online Classes - English & Sinhala Medium

Online

Description
Sinhala & English Medium Physics Classes - Online 2025 A/L

මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයකු විසින් මෙහෙයවන උසස් පෙළ භෞතික විද්‍යාව පාඨමාලාව.

ඔබ/ ඔබගේ දරුවා මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?

1. ගුරුවරයා වසර 16 ක ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකු වීම

2. අප පන්ති වල සාකච්චා කරන ලද අනුමාන ප්‍රශ්න සහ විෂය කොටස් බොහොමයක් මෙවරත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබීම.

3. වසර 16 පුරාම උසස් පෙළ සමත් ප්‍රතිශතය 100% හිම තබා ගැනීම.

4. දුර්වල සිසුන් සදහා විශේෂ ඉගැන්වීමේ ක්‍රම වේද

5. නිවැරදි සංකල්ප ඉතා සරල ලෙස සිසුන්ට පහද දීම

6. බොහෝ සිසුන්ට මෙම විෂය අපහසු යයි පවසන්නේ ඔවුන් නිවැරදි නොවන ක්‍රම ඔස්සේ විෂය තේරුම් ගැනීමට යාමෙනි. මෙම පාඨමාලාවේ විශේෂත්වය වනුයේ සිසුන් හට නිවැරදිව සංකල්ප තේරුම් ගන්නා ආකාරය සහ ඉගන ගැනීමේ නිවැරදි ශිල්ප ක්‍රම කියා දීමයි
.
7. ගැටළු විශාල ප්‍රමාණයක් සැදීම

8. සෑම පාඩමක් අවසානයේදීම එතෙක් කරන ලද පාඩම් අලලා සකසන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දීම

ලියා පදිංචිය සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

0777408631
No more results found
Comments (0)
No login
gif
Login or register to post your comment

Recently Viewed Listings

Sponsored
Rs200
More Listings >>

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1124
More Listings >>