ප්‍රජාතන්ත්‍රවාදය | A3BOOk
There are currently 2 members and 5510 guests online

ප්‍රජාතන්ත්‍රවාදය

ඒකාධිපතිවාදය ,රාජාණ්ඩු ක්‍රමය ආදී ඉපැරණි දේශපාලන ක්‍රමවේදයෙන් පරිබාහිරව ගොඩනැඟුණු නූතන ලෝකයේ සමස්ත සම්මතය  වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. තමන්ට සෘජුව සම්බන්ධ විය නොහැකි පාලනය වෙත බහුතරය නියෝජනය  වන පරිදි , නියෝජිතයන් පත්කර එමගින් පාලන රටාවට අවුල් වීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ද හැඳින්වෙයි.
Posted in Political on August 04 2022 at 02:33 PM
Comments (0)
No login
gif
Login or register to post your comment