ගිනස් වාර්තා ‍පොතේ අතීතය | A3BOOk
There are currently 2 members and 7843 guests online

ගිනස් වාර්තා ‍පොතේ අතීතය

ගිනස් වාර්තා ‍පොතට මූලික වූ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් හියු බිවර් ය.යුරෝපයේ වේගවත්ම කුරුල්ලා වන රන වටුවාට දඩයක්කරුවෙක් එල්ල කළ පහරක් ගිලිහී යනු දිනක ශ්‍රීමත් හියු බිවර් දුටුවේය. ඒ මොහොතේ රන වටුවා පැයට සැතපුම් 100ක් පමණ වේගයෙන් ඉගිල ගියේ යැයි ඔහු පැවසූ අතර සැබවින්ම රන වටුවාට කොපමණ වේගයෙන් පියාසර කළ හැකි දැයි දැන ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඒ පිළිබඳව සටහන්වූ කිසිදු ලියැවිල්ලක් සොයා ගැනීමට ශ්‍රීමත් බිවර්ට නොහැකි විය. ගිනස් වාර්තාව බිහිවූයේ එවැනි විස්තර සටහන් කර තැබිමටය.
Posted in Social on June 04 2022 at 10:08 PM
Comments (1)
No login
gif
Login or register to post your comment
මේ දැණම ඉතා වටිනවා