6 වසර - පුරවැසි අධ්‍යාපනය - 2019 - තුන්වන වාර පරීක්ෂණය - දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | A3BOOk

Detail

Posted by Niranjala Dilshani on July 31 2023 at 10:36 AM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

Digital School | 6 - වසර | Exam Past Papers

උපදෙස් :

✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️සියලුම ප්‍රශ්නවලට  නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️ ප්‍රශ්ණ - 20‍ කි.
✔️කාලය පැයයි.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 40 කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය.
 
Digital School | 6 - වසර | Exam Past Papers
 
 
විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න
Comments (1)
No login
gif
Login or register to post your comment
මැඩම් මගේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලිව්වට ඒවාට ලකුණු එන්නේ නැහැනේ.🥲