5 ශ්‍රේණිය - ශිෂ්‍යධාර ප්‍රධානය කිරීමේ විභාගය - I පත්‍රය - 2021(2022) | A3BOOk

Detail

Posted by Madushika Surangi Perera on June 28 2023 at 10:35 AM

5 ශ්‍රේණිය - ශිෂ්‍යධාර ප්‍රධානය කිරීමේ විභාගය - I පත්‍රය - 2021(2022)

 
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️අංක සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️කාලය පැය එකයි.
✔️බහුවරණ ප්‍රශ්න 40කි.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 100 කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය
 

 
 
විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න
 
Comments (2)
No login
gif
Login or register to post your comment
බොහෝම හොදයි.