ඔබේ අවධානයට සහ දැන ගැනීම පිනිස... ⬇︎ | A3BOOk

ඔබේ අවධානයට සහ දැන ගැනීම පිනිස... ⬇︎

❶. ඔබ උදෑසන ආහාරය  නොගන්නේ නම්, ආමාශය තුවාල වේ.
❷. පැය 24 තුළ ඔබ වතුර වීදුරු 10ක් වත් පානය නොකරන්නේ නම්, වකුගඩුවලට හානි සිදුවේ.
❸. ඔබ රාත්‍රී 11.00වන විට නිදා නොගෙන; හිරු උදාවට පෙර අවදි නොවන්නේ නම්, පිත්තාශය තුවාල වේ.
❹. ඔබ සීතල හා පරණ ආහාර ගන්නා විට කුඩා අන්ත්‍රය (කුඩා බඩවැල) තුවාල වේ.
❺. ඔබ වැඩිපුර බදින ලද හා සැර ආහාර ගැනීමෙන් මහා අන්ත්‍රය (මහා බඩවැල) තුවාල වේ.
❻. ඔබ දුම් පානය කරන විට හෝ දුම්වැටි දූෂිත පරිසරයක රැඳී සිටින විට පෙනහළු තුවාල වේ.
❼. ඔබ අධික ලෙස බැදපු ආහාර, අනවශ්‍ය ආහාර සහ ක්‍ෂණික ආහාර ගැනීමෙන් අක්මාව තුවාල වේ.
❽. ඔබ වැඩිපුර ලුණු හා තෙල් සමග ආහාර ගන්නා විට හදවත තුවාල වේ.
❾. රසවත් හා පහසුවෙන් ම මිලදී ගත හැකි බැවින්, ඔබ පැණිරස කෑම නිතර කන විට අග්න්‍යාශය තුවාල වේ.
❿. ඔබ අඳුරේ දී ජංගම දුරකථනයේ රැඳී සිටීමේ දී සහ පරිගණක තිරයේ ආලෝකයේ දී වැඩ කිරීමේදී ඇස් තුවාල වේ.
⓫. ඔබ නිෂේධාත්මක (සෘණාත්මක) සිතුවිලි සිතීමට පටන් ගන්නා විට මොළයට හානි සිදු වේ.
⓬. ආදරය, කරුණාව, සෙනෙහස, සතුට, දුක, ශෝකය සහ ප්‍රීතිය ගැන සැලකිලිමත් වීමට සහ බෙදාහදා ගැනීමට පවුල එකට නොමැති වන විට ඔබේ ආත්මය තුවාල ලබයි.
⚠︎මේ කිසිඳු ශරීර කොටසක් නොමැත.⚠︎
එම නිසා හොඳින් සැලකිලිමත් වී; ඔබේ ශරීරයේ කොටස් සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න.

⛲ ජලයේ බලපෑම 

❖ ජලය වැදගත් බව අපි දනිමු... නමුත් එය පානය කළ යුතු විශේෂ කාලයන් ගැන කිසිවිටෙකත් නොදැන සිටියා විය හැක.
ඔබ, නියම වේලාවට ජලය පානය කිරීම කළා ද?
❖ නියම වේලාවට ජලය පානය කිරීම මගින්, මිනිස් සිරුරට එහි කාර්යක්ෂමතාව උපරීම කර ගැනීමට උදව් කරයි.
❶. උදෑසන අවදි වූ විගස ම වතුර වීදුරුවක් පානය කිරීම. - අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ.
❷. කෑමට මිනිත්තු 30 කට පෙර වතුර වීදුර 1/2 පානය කිරීම - ආහාර දිරවීමට උපකාරී වේ.
❸. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් පානය කිරීම - ඔබේ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
❹. ඇඳට යාමට පෙර වතුර වීදුරුවක් පානය කිරීම. - ආඝාතය හෝ හෘදයාබාධ ඇති වීම වළකයි.
Posted in Educational on July 08 2022 at 08:43 AM
Comments (4)
No login
gif
Login or register to post your comment
lahiru 
good news
nice message