Capital City Of Sri Lanka | A3BOOk

Capital City Of Sri Lanka

කොළඹ (Colombo)

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ. 
Posted in Economic on May 27 2022 at 07:43 AM
Comments (1)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1041
a3book Sponsored
Kurunegala
Rs200
fg
Views: 833
More Listings >>